රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල නිරතවන කහ කබාකරුවන්ට එරෙහිව පළමු වතාවට අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිතා කිරීමට කැරලි මර්දන පොලීසිය යොදවා ඇත.
උද්ඝෝෂණයේ නිරතවන නිරායුද ප්‍රංශ පුරවැසියන්ට එරෙහිව අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිතය තුළින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අර්බුද විසදීමේදී නීතිය සහ අණකිරීම් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පෙන්නුම් කෙරේ.
සජීවී උණ්ඩ 30 ගබඩා කළ හැකි ස්වයංක්‍රීය ගිනි අවි සහිත පොලිස් නිළධාරීන් 5000ක් පමණ ප්‍රංශයේ අගනුවර වීදිවල ආරක්ෂාව සඳහා යොදවා ඇත.
තුවක්කු සහිතව සිටි කැරලි මර්දන පොලිස් නිලධාරීන් හිස් ආවරණ සහ ශරීර ආවරණ පැළඳ සිටින බවත් ඔවුන් විශේෂිත ගිනිඅවි ඒකකයක් නොවන බවත් කහකබා විරෝධකරුවෙක් පැවසීය.
පොලිසියට පහර දෙන්න විරෝධතාකරුවන් වෙනුවෙන් ගිනිඅවි භාවිතා කරන බව ප්‍රංශ රජයේ හිටපු කොන්සවේටිව් ඇමැතිවරයෙක් ලූක් ෆෙරී කීය.
ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළකරමින් මූලික වශයෙන් ආරම්භ වූ විරෝධතා වලට මේ වනවිට ප්‍රංශය පුරා පැතිර ඇති අතර විරෝධතාකරුවන් මර්දනය කිරීමට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇත. සෙනසුරාදා දිනයේද පැරිසියේ ප්‍රධාන නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා දැක්වූ පිරිසකට පොලිසිය පහර දී ඇත.
“මට තේරුම් ගන්න බැහැ, අපි දන්නේ නෑ. මෙම ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට පොලීසියට බාර දුන්නාද කියලා?“ විරෝධතාකරුවන්ට එරෙහිව අර්ධ ස්වයිංක්‍රීය ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පූර්ණ කාලීන දාර්ශනිකයෙක් නව ෆෙරී කීවේය.
මේ වන විට විරෝධතා ප්‍රංශ පුරාම ආණ්ඩු විරෝධතාකරුවන් මර්දනය කිරීමට විවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරයි.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd