
පසුගිය තිස් වසරක කාලය පුරා, සාගර කැස්බෑවුන් මිලියන 1.1 ක් නීති විරෝධී ආකාරයට දඩයම් කර ඇතැයි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන් මෙසේ පවසන්නේ 1990 සිට 2020 තෙක් වසර 30 ක කාලය පුරා ලබා ගත් දත්ත ඇසුරින් සකස් කළ නව අධ්‍යයන වාර්තාවක් මගිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd