කසකස්ථානයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවතියදී ජන්දය දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සියගණනක් පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.
කසකස්ථානයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු 30කට පසුවය.
18 වියැති නුර්සුලුතාන් නසර්බයෙව් මහතා පසුගිය මාර්තු මාසයේ ජනාධිපතිධූරයෙන් ඉවත්වීමෙන් පසු මැතිවරණය සඳහා දින නියම විය.
නුර්සුල්තාන්ගේ අනුප්‍රාප්තිකයා වන තාවකාලික ජනාධිපතිවරයා ලෙස කටයුතු කල කසිම් ජොමාර්ට් ටොකයෙව් මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කරනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් හා විරෝධතාකරුවන් පවසන්නේ මැතිවරණය ස්වාධීන හා අපක්ෂපාතී නොවන බවයි.
කෙසේවුවද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ටොකයෙව් පවසන්නේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී හා විවෘත ලෙස පැවැත්වූ බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කසකස්ථානයේ ජන්දය දැමීමට එරෙහි විරෝධතාකරුවෝ අත්අඩංගුවට