ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ පිහිටි අමර්නාත් සිද්ධස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇතැයි ඉන්දියානු ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් විදේශිකයින්, හින්දු බැතිමතුන් ඇතුළු දහස්ගනන් ජනතාව ප්‍රදේශයෙන් ඉවත්වෙමින් සිටින බව වාර්තා වේ.
බලධාරීන් පවසන්නේ පකිස්ථානයේ සහයෝගය ලබන ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් වාර්ෂික වන්දනා සමය ඉලක්කකර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර ඇතැයි තොරතුරු වාර්තා වන බවයි.
20000ක පමණ සංචාරකයින් පිරිසක් ද 200000ක සේවකයින් පිරිසක් ද සිද්ධස්ථානයට පැමිණ සිටි බවත් ඔවුන්ට ඉතා ඉක්මනින් ප්‍රදේශයෙන් බැහැර වන ලෙස උපදෙස් දුන් බවත් කාෂ්මීර බලධාරීහු පවසති.
සුප්‍රසිද්ධ අමර්නාත් ගුහා හිමාල කඳු වැටියේ පිහිටා ඇති අතර දින 45ක් පුරා පැවැත්වෙන වන්දනා සමය පසුගිය ජූලි පළමුවැනිදා ආරම්භ විය. මේවනවිට 300000ක ජනතාවක් එය නැරඹීමට පැමිණ ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාෂ්මීරයේ අමර්නාත් සිද්ධස්ථානයට අනතුරු ඇගවීමක්