ඉන්දීය හමුදා කාශ්මීරයේ සිදුකරන මෙහෙයුම්වලදී බරමුල්ලා හිදී එක් අයකු මිය ගොස් අයකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දේශසීමා ආරක්ෂක හමුදා කඳවුරකට පාකිස්තානයේ පිරිස් ප්‍රහාරය එල්ල කර ඇති අතර පැය දෙකක් පුරා වෙඩි හුවමාරු කරගැනීම් සිදුවූ බව ද කියති.
පැය දෙකක වෙඩි හුවමාරුවෙන් පසු ඉන්දීය හමුදා ශ්‍රීනගර් සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටි බරමුල්ලා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කළ බව වාර්තාවේ.
මේ අතර පසුගිය සතියේ ඉන්දියාව පාකිස්තාන දේශසීමාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු දේශ සීමාව ඉක්මවා ගිය ඉන්දීය සෙබළකු පාකිස්තානය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී. එම සෙබළා මේ වනවිට පාකිස්තානයේ රඳවාගෙන ඇති අතර ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කළේ එම සෙබළා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාශ්මීර ගැටුම් යළි ඇවිළෙයි