
නාසික දියර (නේසල් ස්ප්‍රේ) ලෙස සකස් කළ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් භාවතය මගින් ‘කොවිඩ් 19’ වයිරසය පාලනය කර ගැනීමට හැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ කීවේ, මේ වනවිටත් ඉන්දියාව සහ චීනය එම රටවල නිපදවූ එන්නත් භාවිතයට ගැනීම ආරම්භ කර ඇති බැවිනි. ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි පළමුවෙන් නාසික එන්නතක් හඳුන්වා දුන්නේ චීනයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd