
මුළු ලොවටම 'හිසරදයක්' වුණු 'කොවිඩ් 19' ගෝලීව වසංගතය මෙම වසරේ අවසන් වනු ඇති බවත්, මේ වනවිටත් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සා තත්ත්වයක් බවට පත් වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 'කොවිඩ් 19' සම්බන්ධයෙන් බිය පළ කරමින්, ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර එය තවමත් ක්‍රියාත්මක වෙයි.
කෙසේ නමුත් හෙට අනිද්දා වන විට එම හදිසි තත්ත්වය ඉවත් කිරීමට තමන් පියවර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd