
‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය, අත්වැරදීමකින් චීනයේ පර්යේෂණාගාරයකින් කාන්දුවූවක් බව ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කළ නව වාර්තාවක දැක්වෙයි. මෙම වාර්තාව ඇසුරින් ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පතේ වාර්තාවක් ද පළ වී තිබේ.
‘කොවිඩ් 19’ වයිරසය අද මර්දනය වී ඇති නමුත් එයින් එල්ල වන තර්ජනය තවමත් පහව ගොස් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් නිකුත් කළ හදිසි තත්ත්වය තවමත් ක්‍රියාත්මක බවය.
‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. වූහාන් නගරයේ චීන හමුදාව සතු වයිරස පර්යේෂණාගාරයක් තිබේ. ‘කොවිඩ් 19’ වයිරසය කාන්දු වන්නට ඇත්තේ මෙම පර්යේෂණාගාරයෙන් යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොවිඩ් 19’ ආවේ චීන පර්යේෂණාගාරයකින්