
යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින්, රුසියන් හමුදාව අලුතින් සෙබළුන් ලක්ෂ දෙකක බල ඇණියක් සූදානම් කරමින් සිටින බව යුක්රේන හමුදාපති ජනරාල් වැලේරි සලුස්නී පවසා තිබේ.
මෙම නව සෙබළුන් යොදා ගනිමින් රුසියාව ලබන 2023 වසර ආරම්භයේ කීව් අගනුවර පහර දී අත්පත් කර ගැනීමට සූදානම් වන බව ද යුක්රේන හමුදාපතිවරයා අවධාරණය කර තිබේ.
මේ වනවිට රුසියන් හමුදා වැඩි අවධානයක් යොමු කර ඇත්තේ යුක්රේනයේ නැගෙනහිර සහ දකුණුදිග පළාත් අත්පත් කර ගැනීමටය. රුසියන් හිතවාදීන් සහ රුසියන් හිතවාදී යුක්රේන බෙදුම්වාදීන් සහාය ලබා ගනිමින් රුසියන් හමුදා යුක්රේනයේ නැගෙනහිර පළාත් රැසක් අත්පත් කරගෙන සිටින බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කීව් අගනුවරට පහර දෙන්න සෙබළු ලක්ෂ දෙකක්