කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ පැවති ආහාර සැණකෙළි අවස්ථාවකදී අවිගත් පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් ඊට සහභාගී වූ තිදෙනෙකු මිය ගොස් 15ක් තුවාල ලබා ඇත.
වෙඩි තැබීම කළ පුද්ගලයා ද පොලිස් නිලධාරීන්ගේ වෙඩිප්‍රහාරයකට ලක්ව මියගොස් තිබේ.
පළමු වෙබිතැබීමත් සමගම පොලිස් නිලධාරීන් එහි පැමිණ තිබූ බව නිලධාරීහු පැවසූහ.
මෙම වෙඩිතැබීමට සම්බන්ධ වූයේ යැයි සැකකරන තවත් පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
(රොයිටර් ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd