ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතීරි ගිය ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ලැව්ගින්නෙන් 35 දෙනකු පමණ අතුරුදන් වී ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ආරක්ෂක අංශ පවසයි. මියගිය පුද්ගලයන් උතුරුදිග කැලිෆෝනියාවේ පැරඩයිස් නගරයේ පදිංචිකරුවෝ වෙති.
මෙම සති අන්තයේ ඇතිවිය හැකි සුළං ප්‍රවාහයත් සමඟ තත්වය මීට වඩා දරුණු විය හැකි බව කාලගුණ බලධාරීන් පවසයි.
ලැව්ගින්න හේතුවෙන් තුන් ලක්ෂයක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අංශ පවසයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටයි බැසිලුයි තරගෙට. හොරකම්. කරලා. එවපු. මුදල්. වලින්. මිලදී. ගත් නිවාස. මේ. ගින්නට අලුවුණා. ගෝට දුවගෙන. එනකොට. සේරම. ඉවරයි අසරණ. මිනිසුන්ගේ. මුදල් අලුවෙලා. ගියා. මහින්ද නේද . නැවත. මුදල් ඇමතිකම. බාර ගත්තේ. ඉන්නේ. පන්සලේ. ඇයි. බුද්ද ශාසන. ඇමතිකම බාර ගත්තේ නැත්තේ naththe