ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ සංචාරක බස්රථයක් අනතුරට ලක්වීමෙන් 13දෙනක් මියගොස් 30ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බසය ලොරියක පිටුපස ගැටී ඇත. ප්‍රාදේශීය නගරයක් වන පාම් ස්ප්‍රිංස් හි අනතුර සිදු වී ඇත.

තුවාලකරුවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරලතල බවත් බසය ගමන් කරමින් සිටියේ ලතින් ඇමරිකා සංචාරකයන් පිරිසක් බවත් කැලිෆෝනියා බලධාරීහු පවසති.

_92061942_15e97d62-07ea-4728-b78f-e2814e369be1 _92061943_saltoncity _92063090_3903936b-a017-4f4d-8759-58f41bd38687