කොලෙම්බියාවේ මෙටා තැනිතලා ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව සිවිල් ගුවන් ගමන් සම්බන්ධ විශේෂ පරිපාලන ඒකකය පවසා ඇත.
අනතුරට පත් ගුවන් යානය සැන් ජෝස් ඩෙල් දකුණු නගරයේ සිට කොලොම්බියාවේ මධ්‍යම ප්‍රදේශයට ගමන් ගත් ගුවන් යානයකි.
මිය ගිය අය අතර නගරාධිපතිවරයෙකු ද සිටින බව වාර්තා වේ.
(රොයිටර් පුවත් ඇසුරෙනි)
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd