
කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ පුතු නිකලොස් පෙට්‍රෝ දූෂණ චෝදනා කීපයක් යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තමන් නිර්දෝෂී බවත්, එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට පූර්ණ සහාය ලබා දෙන බවත් නිකලොස් පෙට්‍රෝ පවසා තිබේ. නිකලොස් පෙට්‍රෝ, කොලොම්බියාවේ ඇට්ලැන්ටිකෝ පළාත නියෝජනය කරන දේශපාලනඥයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd