
ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ ජනාධිපති ගුස්තාව් පේට්‍රෝ ඇමෙරිකා සංචාරයකට පැමිණියේය.
ධවල මන්දිරයේ දී ඔහු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
'හරිත බලශක්ති' ප්‍රභවයන් සෙවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, තෙල්, ගල් අගුරු, වායු සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ද කොලොම්බියා ජනාධිපතිවරයා සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd