ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු වන කොලින් පවෙල් අභාවප්‍රාප්ත වී ඇතැයි ඔහුගේ පවුල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොලින් පවෙල් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයකු වන අතර ඇමෙරිකා එක්සත් ජනපදවල ඉහළම තනතුර ලෙස සැලකෙන ඉහළම තනතුර වන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හොබවා ඇත.
ජෙනරාල් කොලින් පවෙල්ට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති අතර එමඟින් ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇතැයි පවුල නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අල්ජසීරා ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd