IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක්

විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය.

නිද්‍රා ස්වභාවයේ සිටිද්දී හමු වූ මෙම පණුවන්ට, විද්‍යාඥයන් විසින් ජලය හා ආහාර ලබා දී ඇති අතර, ඉන්පසු උන් නිද්‍රා තත්වයෙන් මිදී පියවි තත්වයට පත් වී ඇත.

විද්‍යාඥයන්ට අනුව, මෙම පණුවන් ප්ලීස්ටොසීන (Pleistocene) යුගයේ අවසාන භාගයට ඇයත් සත්ව විශේෂයකි. අලි අතුන්ට සමාන ලෝම මැමතුන් වාසය කළේ මෙම කාලයේය.  

කාලතරණය කළ හැකි විස්මිත පණුවන් යැයි විද්‍යාඥයන් මෙම පණුවන් නම් කර තිබේ.



අදහස් (2)

කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක්

md Sunday, 06 August 2023 11:48 AM

විද්‍යාඥයින්ට හමුවුනේ නැති අපේ රට සදා කල්හි කා දමමින් කාල තරණය කරන (දේශපාලක)පණුවෝ රොත්තක්ම ලංකාවේත් ඉන්නවා...

:       6       46

කසුන් Sunday, 06 August 2023 01:06 PM

ඕනේ නැති පණ්ඩිත වැඩකරලා ආයේම වසංගතයක් කැන්දගන්නයි හදන්නේ...!

:       5       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 386 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site