
වැග්නර් කුලී හේවායන්, රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණෙද්දී, රුසියටන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බයෙන් පලා ගොස් සැඟවුණු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියයි.
'ජනාධිපති පුටින් හොඳටම බය වුණා. අවසානයේ පුටින්ට තර්ජනයක් වුණේ ඔහුගේම සමීපතමයෙක්. රුසියන් ජනාධිපති සහ ඔහුගේ බලකඳවුරේ මම් විදියට අර්බුද නිර්මාණය වීම අපට වාසියක්" යැයි ද සෙලෙන්ස්කී පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd