මළ නොකන වානේ වලින් ‘‘අයිස් කැට‘‘ විශේෂයක් නිපදවීමට ඇමෙරිකා ජාතික නිර්මාණ ශිල්පියෙක් සමත්වී සිටියි.

ඩේව් ලයිතුරි නම් මේ නිර්මාණ ශිල්පියා පවසන ආකාරයට කිසියම් හෝ පානයක් සිසිල් කර ගැනීමට ලෙහෙසිම හා පහසුම විදිය වන අයිස් කැට යොදා ගත හැකි වුවද අයිස් දියවීමේදී පානයට ජලයත් එක්වන නිසා සැබෑ රසය මතු නොවේ.

නමුත් මේ ‘‘වානේ අයිස් කැට‘‘ දිය නොවන නිසා පානයේ රසය බාල වීමක් සිදුනොවේ.

‘‘මම වතාවක් අසා තිබුණා යකඩ බෝල යොදාගෙන බීම සිසිල් කළ අවස්ථාවක් ගැන.ඒ ක්‍රමයත් මම අත්හදා බැලූවා.පස්සේ හිතුණා මළ නොකන වානේ වලින් වැඩේ කරලා බලන්න.උපරිම සිසිලන හැකියාවක් ලබාගැනීමට