IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


කිලෝ 8800ක ඇත්දළ තොගයක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

සිංගප්පූරු බලධාරීන් විසින් කිලෝග්‍රෑම් 8800ක ඇත්දළ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. ඩොලර් මිලියන 12.8ක් පමණ වටිනා මෙය සිංගප්පූරුවේදී සොයාගත් විශාලම ඇත්දළ තොගය බව පැවසේ.
 
කොංගෝ රාජ්‍යයේ සිට සිංගප්පූරුව හරහා වියට්නාමය වෙත ප්‍රවාහනය කරන නැව් බඩු තොගයක මෙම ඇත්දළ තිබී ඇත.
 
දැව අඩංගු බව සඳහන් කන්ටේනර් කිහිපයක හොර රහසේ සඟවා රැගෙන යෑමට සැලසුම් කර තිබී ඇති අතර ඒ අතර පැංගොලා කොරපොතු ටොන් 11.9ක් ද තිබී අත්අඩංගුවට ගත් බව බලධාරීහු පවසති.
 
(බීබීසී ඇසුරිණි - 085) 

 



අදහස් (1)

කිලෝ 8800ක ඇත්දළ තොගයක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

සෑම් Wednesday, 24 July 2019 05:33 AM

උන්ගේ කොරපොතුවලට ලොකු ඉල්ලුමක් තියෙනවා සමහර රටවල.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1075 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 566 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site