IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කොරියාවේ හිටපු ජනපතිනි අත්අඩංගුවට

(බීබීසී පුවත් ඇසුරිණි - 085)


බලයෙන් පහකළ දකුණු කොරියානු ජනපතිනි පාර්ක් ගුවෙන් හේ ඇගේ පාලන කාලය තුළ කෙරුනු අල්ලස් හා දූෂණ ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත. අධිකරණ නියෝග මත ඇය සියොල් නගරයේ දකුණු දිග පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.


පෞද්ගලික ව්‍යාපාරික ආයතන වලින් අල්ලස් ලෙස මුදල් ලබා ගැනීම සඳහා ඇගේ හිතවතියක වන චොයි සූන් සිල්ට අවසර දීම සම්බන්ධයෙන් හිටපු ජනපතිනියට විරුද්ධව චෝදනා ගොනුකර තිබේ.


මීට පෙර දකුණු කොරියාවේ ජනාධිපතිවරුන් දෙදෙනකුද  සාපරාදී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

කොරියාවේ හිටපු ජනපතිනි අත්අඩංගුවට

K Perera Friday, 31 March 2017 07:58 AM

කොරියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .

:       6       91

ලුම්බිණි Friday, 31 March 2017 11:06 PM

ලංකාවේ කලොත් එහෙම දේශපාලන පලිගැනීම් වෙනවා නේ.

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site