IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ක්‍රිමියා අර්ධද්වීපය යළි අත්පත් කර ගන්නවා

ක්‍රිමියා අර්ධද්වීපය කෙසේ හෝ යළි අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රතිඥාවක් දුන්නේය.

ක්‍රිමියා අර්ධද්වීපය යුක්රේනයට අයත් භූමි ප්‍රදේශයක් වන නමුත් 2014 වසරේ සිට එය රුසියාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබ සිටී. ක්‍රිමියා අර්ධ ද්වීපයේ මිලියන 2.4 ක් ජීවත් වන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනකු සහාය පළ කරන්නේ රුසියානු රජයටය.

ක්‍රිමියා අර්ධද්වීය කෙසේ හෝ යළි යුක්රේනයේ කොටසක් කර ගැනීමට සැලැසුම් සකස් කරමින් සිටින බවත්, බටහිර රටවල උපදෙස් අනුව එය සිදුවනු ඇති බවත් ජනාපධිති සෙලෙන්ස්කී පැවැසීය.

මේ අතර, රුසියාවත් යුක්රේනයත් අතර පවතින ගැටුම් මුල්කොට ගනිමින්, ඇමෙරිකාව, යුක්රේනයේ ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඇමෙරිකාව යුක්රේන තානාපති කාර්යාල නිලධාරීන්ට අනතුරු අඟවා ඇත්තේ හැකි ඉක්මනින් තානාපති කාර්යාලයෙන් ඉවත් වන ලෙසය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ක්‍රිමියා අර්ධද්වීපය යළි අත්පත් කර ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site