IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


කුර්දි සටන්කාමීහු තුර්කියෙන් පසුබසින්න තීරණය කරති

තුර්කි රජය සමඟ පැවැති සාම සාකච්ඡාවලින් අනතුරුව එරටින් ඉවත්වීමට කුර්දි සටන්කාමීහු තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
ලබන මැයි 8 සිට තුර්කියෙන් ඉවත්ව උතුරු ඉරාකය බලා යාමට සූදානමින් සිටින බව කුර්දි සටන්කාමී නායක මුරාට් කරයිලන් පැවැසීය. තුර්කියෙන් ඉවත්වීම අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතය.
තමා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තුර්කි හමුදා ඉතා සංවේදීව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව කී කරයිලන්, යම් අවස්ථාවක ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊට ප‍්‍රතිචාර දැක්වීමට තමන් පසුබට නොවන බවද කීය.
යම් ලෙසකින් කුර්දි සටන්කාමීන් ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල වූවහොත් උතුරු ඉරාකයට යෑම නවතා තුර්කියේ රැඳී සිටින බව ද කරයිලන් අවධාරණය කරයි.



අදහස් (0)

කුර්දි සටන්කාමීහු තුර්කියෙන් පසුබසින්න තීරණය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16956 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 672 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site