පාකිස්තානයේ කරච්චි නුවර සිදුවූ දුම්රිය අනතුරකින් 17දෙනකු මියගොස් 40ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් දුම්රියකට වැරදි සංඥා ලැබීම නිසා දුම්රිය දෙක එකිනෙක ගැටීමෙන් මැදිරි දෙකක් පෙරළී ඇතැයි දුම්රිය බලධාරීහු පවසති.
කරච්චියට පැමිණෙන සියළු දුම්රිය ගමන් තාවකාලිකව අවලංගු කළ බවත් සුන්බුන් වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් දියත් කර ඇති බවත් වාර්තා වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd