පාකිස්තානයේ විෂ කිරි පානය කිරීමෙන් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි. මරණ වාර්තා වන්නේ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයෙනි.
තවත් දරුවන් තිදෙනකු ද කිරි පානය කර ඇති බවත්, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි. මියගියේත් රෝගී වූයේත් එකම පවුලේ දරුවන්ය.
මියගියේ මාස 7 ක් වයසැති බිලිඳකු සහ 3 හැවිරිදි පිරිමි දරුවෙකි.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිරි විෂ වෙලා දරුවෝ මැරිලා