ඊජිප්තුයේ කයිරෝ නුවර මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් තවත් රථ කිහිපයක ගැටීමෙන් පසු සිදුවූ පිපිරීමකින් 19දෙනකු පමණ මියගොස් 30දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එම රථය තවත් රථ තුනක ගැටී ඇති බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.පිපිරීමෙන් ඒ ආසන්නයේ තිබූ රෝහල් ගොඩනැගිල්ලකට ද හානි සිදුවී ඇති අතර එහි සිටි රෝගීන් අවට පිහිටි රෝහල් වෙත ප්‍රවාහනය කල බව බලධාරීහු පවසති.
මෙය ප්‍රහාරයක් බවට නිල වශයෙන් වාර්තා වී නොමැත.
රොයිටර් පුවත් ඇසුරිණි - (085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd