ඊජිප්තුවේ අගනුවර කයිරෝහි පිහිටි ගයිසාහි පිරමීඩය අසල පිපිරීමකින් වියට්නාම සංචාකයින් 3 දෙනෙකු සහ ඊජිප්තු ජාතික සංචාරක මග පෙන්වන්නකු මියගොස් ඇත.
ප්‍රහාරයෙන් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආරක්ෂක හමුදා සිදුවීම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර ඇත.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ වියට්නාම සංචාරකයන් 14 දෙනෙකු රැගෙන ගිය බස් රථයක් බව එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා කීය.
මෙම පිපිරීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයක් ගැන තොරතුරු මෙකෙත් අනාවරණය වී නැත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd