
කවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් ඩොලර් 9,000 ක් වටිනා මෙම අත් ඔරලෝසුව සොරකම් කරනු ලැබුවේ, 2023 වසරේ දෙසැම්බරයේ ලොස් ඇන්ජලීස් නුවර කියානෝ රීව්ස්ගේ නිවසිනි. කියානෝ රීව්ස්ගේ මන්දිරයක් බඳු නිවසට ‘හොරු පැන්න’ එම පුවතට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ද හිමිවිය.
චිලී පොලිසිය, ඔරලෝසු සමඟ 21 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, එම පුද්ගලයා ඇමෙරිකාවේ සිදු කළ සොරකම් කීපයකට සම්බන්ධ බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
එම රෝලෙක්ස් ඔරලෝසුවේ, කියෝනෝ රීව්ස් විසින් සටහන් කළ පෞද්ගලික පණිවුඩයක් ඇත. ඔරලෝසුවේ හිමිකරු කියෝනෝ රීව්ස් බව තහවුරු කර ගැණුනේ ඒ අනුවය.\
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කියානෝගේ නැතිවුණු ඔරලෝසුව හමුවෙලා