බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, කොන්වෝල් ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන කැමිල පාකර් ‘කොවිඩ් 19‘ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
කැමිලා ආදිපාදවරිය කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ චාල්ස් කුමරුන් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී දි කීපයක් ගතවෙද්දීය. චාල්ස් කුමරුන්ට කොරෝනා ආසාදනය වූයේ දෙවැනි වරටය.
චාල්ස් කුමරුන් මෙන්ම 74 හැවිරිදි කැමිලා ද පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව බූස්ටර් එන්නත ද ලබා සිටින බව ක්ලැරන්ස් හවුස් මන්දිරය පවසයි. ක්ලැරන්ස් හවුස් යනු චාල්ස් කුමරු සහ කැමිලා වාසය කරන නිවහනය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd