IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


කැමරාවේ සටහන් වුණු අනියම් පෙම

බොස්ටන් නුවර කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක් අතරතුරේ, එම ප්‍රසංගය නැරඹීමට ආ යුවළකගේ වීඩියෝ දසුන් එම ප්‍රසංගයේ දැවැන්ත තිරයේ දිස් විය. මෙය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.

වීඩියෝ දසුන්වලින් පෙන්වූ පිරිමි පුද්ගලයා ඇස්ට්‍රෝනොමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇන්ඩි බයිරන් ය. ඔහු වැළඳගෙන සිටින්නේ ඔහුගේ බිරිඳ නොව වෙනත් තැනැත්තියකි.

ක්‍රිස්ටින් කැබොට් නමැති ඇය ඔහුගේ අනියහ් පෙම්වතිය බව මේ වනවිට අනාවරණය වී ඇත. ක්‍රිස්ටින් කැබොට්, ඇස්ට්‍රෝනොමර් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානියාය.

එම දසුන් ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු ඇස්ට්‍රෝනොමර් සමාගම, බයිරන් අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ද පැවැසෙයි.

ඇන්ඩි බයිරන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ඇස්ට්‍රෝනොමර් සමාගම පවසා ඇති අතර, සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි තාවකාලිකව එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත.



අදහස් (1)

කැමරාවේ සටහන් වුණු අනියම් පෙම

ධනුෂ්ක Monday, 21 July 2025 04:59 PM

නාකි විසේ ගෙටත් උසේ... කියනවාලුනේ...!

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1134 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site