හින්දු බතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, මහා කුම්භමේලා පූජා සැණකළිය අතරතුරේ හටගත් තෙරපීමකින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුවාල ලැබූ ගණන 35 කි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසෙයි. කුම්භමේලා පූජා සැණකළිය පැවැත්වෙන්නේ වසර 144 කට පසුවය.

කුම්භමේලා පූජා සැණකළිය සඳහා අද (29) අලුයම වනවිට කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිට බව ද පැවැසෙයි.
කුම්භමේලා පූජාව පැවැත්වෙන්නේ, ප්‍රයාග්රාජ් නුවර, ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වතී නමැති ගංගා ත්‍රිත්වය එකිනෙක හමුවන ස්ථානයේ ස්නානය කරමින් ආත්මය පිරිසුදු කර ගැනීමට හැකි බව හින්දු විශ්වාසයයි.
කුම්භමේලා පූජා සැණකළිය යනු ලොව වැඩිම බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පූජා උත්සවයයි.
(එන්.ඩී.ටීවී)
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුම්භමේලා සැණකෙළියේ තෙරපීමක්