කාම්බෝජයේ විරුද්ධ පක්ෂ නායක සාම් රයින්සිට වසර පහක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඔහු වියට්නාමය සහ ගිණිකොන දිග ආසියා රටවල් අතර මායිම අවලංගු කිරීමට රජය සහතික වී ඇතැයි ව්‍යාජ තොරතුරු ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කිරීම හේතුවෙන් සිර දඬුවම් නියමවී ඇත.
අගමැති හුන් සෙන් ගේ රජයට විරුද්ධව එසේ අසත්‍ය ප්‍රචාර කළ රයින්සි සහ ඔහුගේ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායමේ දෙදෙනකුටද සිරදඬුවම් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd