
කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.
මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ අති විශිෂ්ට බහුතර බලයකින් අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළ බවය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 84 කි.
කාම්බෝජය ආසියානු රාජ්‍යයකි. එරට ජනගහනය මිලියන 16 කි. මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 9.7 ක පිරිසක් සුදුසුකම් ලබා සිටි බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd