ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කාබුල් සරසවිය ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් අට දෙනෙක් පමණ මියගොස් 33 දෙනෙක් තුවාල ලබා ඇත.සිසුන් විභාගයක් සඳහා සරසවිය වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ ප්‍රහාරය එල්ලවී ඇත.
තලේබාන් ත්‍රස්තයන් නිරතුරුවම මෙවැනි ප්‍රහාර දියත් කරන නමුත් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැතැයි සඳහන් වේ.පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ තිබී තවත් බෝම්බයක් හමුවූ බවත් එය නිශ්ක්‍රීය කළ බවත් ආරක්ෂක අංශ පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd