ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරදී විදේශිකයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. මොවුන් තිදෙනා ඉන්දියානු, මැලේසියානු හා මැසිඩෝනියානු ජාතිකයින් වන අතර පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.
ඔවුන් ගුවන්තොටුපළ කරා යන අතරතුර ඝාතනයට ලක්වි ඇති අතර
කාබුල්හි මුසානි දිස්ත්‍රික්කයේ තිබි මොවුන්ගේ මළ සිරුරු හමවූ බව පොලිසිය පවසයි.මෙම මරණ සම්බන්ධව කිසිවකු වගකීම බාරගෙන නොමැති බව පැවසේ.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd