ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ලවුණු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ජීවිතක්ෂයට පත්වූවන් අතරේ කුඩා දරුවන් කිහිප දෙනකු සිටින බව ද වාර්තා වේ.
කාබුල් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේ ඇමෙරිකන් හමුදාවය. ඒ, අයි.එස්.කේ. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමිනි.
ප්‍රහාරය එල්ල කළේ ඇමෙරිකන් ගුවන් හමුදාව බවත්, ප්‍රහාරයෙන් මියගිය බව පැවැසනේනේ අයි.එස්.කේ. ත්‍රස්තවාදීන් හා සම්බන්ධ සිවිල් වැසියන් බවත් ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් ෆ්‍රැන්ක් මැකෙන්සි පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්ථානයේ මියගිය දස දෙනාගෙන් අටදෙනෙක්ම කුඩා අවුරුදු 12ට අඩු දරුවන් බව සනාථ වී ඇත.