ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ පිපිරිමකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පිපිරිමෙන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර ළමයින් 24 දෙනෙකු සිටින බව ඇෆ්ගනිස්ථාන මහජන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශයකු ප්‍රකාශ කළේය.
මෙම පිපිරිම සම්බන්ධයෙන් වගකීම් තලේබාන්වරු බාරගෙන තිබේ. නැගෙනහිර කාබුල් හි පිහිටි ජාත්‍යන්තර සමාගම් හා පුණ්‍යායාතනය ගණනාවක් ඇති හරිත ගම්මානයේ මෙම පිපිරිම සිදුවී තිබේ.
අල්ජසීරා ඇසුරෙනි
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd