
ජර්මනියේ පාලක පක්ෂය වන කොන්සවර්ටිව් පක්ෂයේ නායක ෆෙඩ්‍රික් මර්ස්, එරට චාන්සලර් ධුරයට තේරීපත් විය. ඒ, පාර්ලිමේන්තුවේ පැවැති වට කීපයක ඡන්ද විමසුම්වලින් අනතුරුවය.
පසුගිය පෙබරවාරියේ පැවැති මහ මැතිවරණයේ දී කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවූයේ 69 හැවිරිදි මර්ස්ය. ජර්මනියේ නව රජයක් පිහිටුවීම සිදුවූයේ කොන්සවර්ටිව් පක්ෂය, මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සන්ධානගත වෙමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd