
කෙන්යානු ජාතික ගුවන් සමාගමේ ගුවන් නියමුවන් වැඩ වර්ජනයකට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන් නියමුවන් මෙසේ වැඩ වර්ජනයකට සූදානම් වන්නේ පාලනාධිකාරිය ඔවුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ගෙන ඇති තීරණය නිසාය.
කෙන්යානු ජාතික ගුවන් සමාගමේ සිටින නියමුවන් ගණන 400 කට වැඩිය. ගුවන් නියමුවන්ගේ සංගම් පවසා ඇත්තේ ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කරන බැවින් ගුවන්ගමන් සියල්ල අඩපණ වනු ඇගි බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd