
අප්‍රිකා රාජ්‍යයක් වන කෙන්යාවේ ජනාධිපතිවරණය අද (9) ඇරැඹිණි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ධුරයෙන් ඉවත් වන උහුරු කෙන්යාටා වෙනුවෙන් සුදුස්සකු තෝරා ගැනීමටය.
කෙන්යාවේ ජීවන වියදම අහසට උසට යැයි පැවැසෙයි. රජයේ දූෂණ වංචා ඉහවහා ගොසිණි. විරැනියාව ද ඉහළ ගොස් තිබේ.
ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයන් දෙදෙනා වන්නේ රයිලා ඔඩින්ගා සහ විලියම් රූටෝ ය. ජනතා ගැටලු විසඳීමට මොවුන් දෙදෙනා ප්‍රතිඥා දී ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd