
චීන රජය නියෝජනය කරමින්, එරට විදේශ අමාත්‍ය වොංග් ඊ, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමද් කුරේෂි හමුවී, කොන්දේසි විරහිත මිතුදම් ශක්තිමත් කර ගනිමින් අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තැබීය. ඒ, ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙනි.
ඉස්ලාමීය සහයෝගීතා කවුන්සිලයේ, විදේශ ඇමැතිවරුන්ගේ 48 වැනි සැසිය ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වුණු අතර, චීන විදේශ අමාත්‍ය විදේශ අමාත්‍ය වොංග් ඊ එම සමුළුවට සහභාගී වීමට පාකිස්තානයට පැමිණියේය. අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම ඒ අනුව සිදුවිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd