
ලෝක සාමය වෙනුවෙන්, සමාජ විෂමතා නැති කිරීමටත්, සමෘද්ධිය ඇති කිරීමටත් කාන්තාවන් සවි බල ගැන්විය යුතු යැයි ඉන්දීය ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු පවසයි.
ඉන්දීය ජනාධිපතිනිය මෙසේ අදහස් දැක්වූයේ 2023 ලෝක කාන්තා සමුළුවට විඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි. 2023 ලෝක කාන්තා සමුළුව පැවැත්වූයේ එක්සත් අරාබි එමිරේස්ට්ස් රාජ්‍යයේ අබුඩාබි කේන්ද්‍රකොට ගනිමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd