IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කැනඩා හෙදිය රෝගින් මරලා

පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කළැයි කැනඩාවේ ඔන්ටේරියාවේ හෙදියකට(49) එරට අධිකරණය චෝදනා ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය සේවය කළ රෝහලේ රෝගීන් අට දෙනෙකුට ඖෂධ අධීක මාත්‍රා ලබාදීමත් වැරදි ඖෂධ ලබාදීමත් මගින් මෙම ඝාතන සිදුකර ඇතැයි පොලිසිය කියයි.2007-2014 කාලයේදී එම රෝගීන් මරණයට පත්ව ඇත. ඇය මීට වසර දෙකකට පමණ පෙර විශ්‍රාම ගත් බව රෝහල් බලධාරීහු කියති.

ඔන්ටේරියා හෙද විදුහලේ වාර්තා අනුව ඇය 1995 දී හෙදියක ලෙස ලියාපදිංචි වී ඇති අතර 2016 සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන ඇත.

මිය ගිය අයගෙන් පස් දෙනකු කාන්තාවන් බව ද සදහන් වෙයි.ඇයට විරුද්ධව නඩු පැවරීම සඳහා මිය ගිය රෝගීන්ගේ දරුවෝ ඉදිරිපත් වූහ.

_92085027_hi036056057 _92089698_screenshot2016-10-25at12.32



අදහස් (0)

කැනඩා හෙදිය රෝගින් මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 646 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site