
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත විය. ඇගේ වයස අවුරුදු 92 කි.
කැතරින් ආර්යාව, කෙන්සිංටන් මාලිගයේදී පවුලේ සාමාජිකයන් සමඟ සාමකාමීව අවසන් හුස්ම හෙළූ බවත්, ඇගේ අභාවය හේතුවෙන් බකිංහැම් මාලිගය ඇතුළු රාජකීය නිල නිවාසවල ධජ අඩකුඹු කර ඇති බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සොහොයුරා කෙන්ට් ආදිපාද එඩ්වඩ් කුමරුගේ භාර්යාව වන කැතරින් ආර්යාව, රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාව ද වූවාය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd