
ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩල (පාර්ලිමේන්තුව) කතා නායිකා නැන්සි පෙලෝසිගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
නැන්සි පෙලෝසිගේ සැමියා, පෝල් පෙලෝසි කැලිෆෝනියාවේ නාපා ප්‍රාන්තයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ බීමතින් රිය පැදවීම සම්බන්ධයෙනි.
නැන්සි පෙලෝසි ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකාව පමණක් නොව, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලතම තැනැත්තියයි. ජනාධිපති ධුරයට සහ උප ජනාධිපති ධුරයට පසු ඇමෙරිකාවේ බලවත්ම ධුරය කතානායක ධුරයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd