
ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව පැවැසෙයි.
82 හැවිරිදි පෙලෝසි යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් ඇගේ ප්‍රකාශක ඩෲ හැමිල් පවසයි.
කතා නායිකා නැන්සි පෙලෝසි පූර්ණ එන්නත්කරණයකට ලක් වුණු අයකු බව ද පැවැසෙයි. ඇය මේ වනවිට නිරෝධායනයේ පසුවන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd