
ආලෝක වර්ෂ 264 ක් ඈතින් කණ්ණාඩියක් වැනි දිලිසෙන ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇත.
යන නමින් නම් කළ මෙම ග්‍රහලෝකය, බාහිර් ග්‍රහයකු බව පැවැසෙයි. නාසා විද්‍යාඥයන් මෙම ග්‍රහයා සොයා ගත්තේ 2020 දීය. කෙසේ නමුත් මේ වනවිට ඒ ගැන වැඩිදුර අධ්‍යයන සිදු කරන්නේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි.
සිලිකේට් සහ ටයිටේනියම්වලින් පිරුණු වායු ගෝලයක් මෙම යෝධ ග්‍රහලොවට ඇති බැවින් එය කණ්ණාඩියක් මෙන් සියල්ල පරාවර්තනය සිදු කරන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd