පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ, සත්වෝද්‍යානයක කූඩු කළ සිංහයකු කළ පහරදීමකින් 20 හැවිරිදි තරුණයකු තුවාල ලැබුවේය.
එම තරුණයා සිංහ කූඩුවේ සිංහයා අසලට ගොස, සිංහයා පිටුපසින් සිටින ලෙස, සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර තිබේ. සිංහයා පහර දී ඇත්තේ එම අවස්ථාවේදීය.
තුවාල ලැබූ තරුණයා කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd