
මහ මැතිවරණය ආරම්භයේදී අපේක්ෂා කළ ආකාරයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට විශාල බහුතරයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවට පෙනී යාමත් සමඟ ඉන්දීය කොටස් විකුණුම් මිල දර්ශකය වන සෙන්සෙක්ස් දිවා කාලයේදී ඒකක 5522.98 කින් පමණ පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
බලාපොරොත්තු වූ ආකාරයට විශාල බහුතරයක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසමත් වුවත් නව භාරතීය ජනතා පක්ෂ රජයක් යටතේ තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නලීන් කෝලි පැවැසුවේය.
(විමුක්ති එස්. රොද්‍රිගු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ, ඇමරිකාවේ නම් මොකා ජනපති වුනත්, මොකා අගමැති වුනත් කොටස් වෙළෙඳපොළ වෙනසක් වෙන්නේ නෑ. ඉන්දියාවත් තනිකරම කොටස් වෙළෙඳපොළ දේශපාලනීකරණය වෙලා