IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


කොංගෝවේ ගංවතුරෙන් 39 ක් මරුට

 

කොංගෝ ජනරජයේ අගනුවර කිංෂාසාහි ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් තිබේ.

නිවාස කඩා වැටීම් ගස් කඩාවැටීම් සහ දියේ ගසාගෙන යාම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇතැයි බලධාරීහු පවසති.

තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගතකළ බවද මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව ඇති බවද රතු කුරුස සංවිධානය පවසයි.

කිංෂාසා නගරයේ මිලියන 12කට ආසන්න ජනගහනයක් ජීවත් වන අතර අවම යටිතල පහසුකම් හා දුර්වල සැලසුම් හේතුවෙන් ගංවතුර වැනි ස්වාභාවික විපත් වලදී දැඩි අලාභ හානි සිදුවීම අරුමයක් නොවන බව මාධ්‍ය සඳහන් කරයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

කොංගෝවේ ගංවතුරෙන් 39 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 607 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 492 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site